අහස තරමට පොළව තරමට
මා ඔබට පෙම් කලා
ඉන්නට තව කාලයක්
ඔබේ අතැගිලි අල්ලලා
දෙන්න අවසර තව කලක්
මට මේ තෙත් වු නෙත් බලා
ඔබට වාගේම මටත් අවැසියි
අතැර යන්නට යලි නොඑන්නම
එහෙත් අද මා අසරණයි
ඔබට මා පෙම් කල නිසා
අහස තරමට පොළව තරමට
ඔබට පෙම් කල අයෙකු මේ දියත
සිටින බව නම්
මතකයෙන් දුර රුගෙන ගොස්
සමු දෙන්න එපා
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response.
0 Responses